මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රගති සමාලෝචන රැස්වීම තිලංග සුමතිපාල ගරු පාර්ලිමේන්තු මන්ත්රීතුමාගේ ප්රධානත්වයෙන් 2019 මාර්තු 19 වන දින ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවනාගාරයේදී පවත්වන ලදී. මෙහිදී ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් ජාතික වශයෙන් ක්රියාත්මක වන වැඩසටහන් වල ප්රගතිය පිළිබද විශේෂයෙන් සාකච්ජා කරන ලදී.




























