සේනා දළඹුවා මර්ධනය කිරීම හා ඒ පිළිබද වසම් වල ජනතාව දැනුවත් කිරීම සදහා කමිටු පිහිටුවීම පිළිබද නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් 2019/01/30 දින හා 2019/02/06 දිනයන්හිදී මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

 

News & Events

Scroll To Top