කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2019 ජනවාරි 19 වන දින සංවිධානය කල ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගාවලියේ කාන්තා ශූරතාවය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දිනාගන්නා ලදී.

 

 

News & Events

Scroll To Top