සීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයක් සිටින මෙම කොට්ඨාසයේ සෞඛ්‍ය සේවා පහසුකම් හා මූලික සෞඛ්‍යය සේවාවන් එම මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා නාවින්න ආයුර්වේද රෝහල, ශ්‍රී ජයවර්ධන පුර රෝහල, රජයේ පිළිකා රෝහල, සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙහෙයවන සායන මධ්‍යස්ථාන ද ග්‍රාම නිලධාරි වසම් කිහිපයක කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙහෙයවන සායන මධ්‍යස්ථාන ද පෞද්ගලික බෙහෙත් ශාලා කිහිපයක් ද කොට්ඨාසය තුළ පිහිටා තිබෙන අතර කොට්ඨාසයට ආසන්නව කළුබෝවිල රෝහල සහ කිලෝමීටර් 15ක් දුරින් කොළඹ මහ රෝහල ද පිහිටා ඇත.

ශීක්ෂණ රෝහල්           01    -    ශ්‍රී ජයවර්ධනපුර රෝහල

මූලික රෝහල්               01    -    රජයේ පිළිකා රෝහල - මහරගම

අනු අංකය

ආයතනයේ නම

දුරකථන අංකය

01

රජයේ පිළිකා රෝහල,මහරගම

2844450

02

මුඛ සෞඛ්‍ය ආයතනය, මහරගම

2837988

03

ශ්‍රී ජයවර්ධනපුර රෝහල,තලපත්පිටිය

2778610-12

04

ආයුර්වේද පර්යේෂණ ආයතනය,නාවින්න,මහරගම

2850333

News & Events

Scroll To Top